• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් වසර හයක සේවා කාලය අවසන් කරමින් මෙරටින් නික්ම යයි

25 July 2026
in පුවත්, විදෙස්
චීන තානාපති  ෂී ෂෙන්ග්හොන්ග් වසර හයක  සේවා කාලය අවසන් කරමින් මෙරටින් නික්ම යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ චීන මහජන ජනරජයේ තානාපති ලෙස කටයුතු කළ ෂී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) මහතා සහ එම මහත්මිය වසර හයක සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට සූදානම් වේ. සිය රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය නිම කරමින් විශේෂ සමුගැනීමේ ප්‍රකාශයක් නිකුත් කර ඇති චීන තානාපතිවරයා, “සමුගනිමු ලංකා; කඳු හෙල් සහ සාගර තරණය කරමින් අපි එකිනෙකාගේ කතාව ඉදිරියට ලියමු” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලාංකේය ජනතාව වෙත සිය කෘතඥතාව සහ අදහස් පළ කර තිබේ.
තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික ජීවිතයේ දීර්‌ඝතම සේවා කාලය ශ්‍රී ලංකාවේ ගත කළ බව සඳහන් කරන තානාපතිවරයා, පසුගිය වසර හය පුරා පැවැති අභියෝගාත්මක කාලපරිච්ඡේදයන්හිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව පෙන්වා දෙයි. කොවිඩ්-19 වසංගත සමය, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්‌ථික අර්‌බුදය, ‘දිත්වා’ (Ditwah) සුළි සුළං ආපදාව මෙන්ම මැදපෙරදිග අර්‌බුදය හමුවේ ඇති වූ බලශක්ති අර්‌බුදය වැනි සෑම අවස්ථාවකදීම චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට උපකාර කරගනිමින් නොසැලී සිටි බව ද ඔහු සිහිපත් කර සිටියි.
ඓතිහාසික ‘රබර්‌-සහල් ගිවිසුමේ’ අන්තර්‌ගත වූ ස්වාධීනත්වය සහ ස්වයංපෝෂිතභාවය යන පදනම මත පිහිටා දෙරටේ මිත්‍රත්වය ඉදිරියට ගිය බව පෙන්වා දෙන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා, එළඹෙන වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන බව ද සඳහන් කළේය.
ඉදිරියටත් දෙරට අතර වෙළෙඳ, සංචාරක, කෘෂිකාර්‌මික, ඩිජිටල් පරිවර්‌තන, නව බලශක්ති සහ සාගර ආර්‌ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කරගැනීමට චීනය සූදානම් බව ප්‍රකාශ කරන ඔහු, ශ්‍රී ලංකාවේ රජයට, පාර්‌ලිමේන්තුවට, ආගමික නායකයන්ට, මාධ්‍යයට සහ සමස්ත ජනතාවට කෘතඥතාව පළ කරමින් තමන් කොතැනක සිටියද ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 7
Previous Post

හෝමුස් සමුද්‍රසන්ධියේදී ඉන්දීය නාවිකයන් 28 දෙනෙකු සිටි ගෑස් නෞකාවකට ප්‍රහාරයක්

Next Post

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ධනුෂ්කොඩියේදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

25 July 2026
දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

දඹුල්ලේ සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved