• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීනුන් අතින් ඝාතනය වූ කෝටිපති චීන ජාතිකයා ජාත්‍යන්තර සයිබර් අපරාධ ජාලයක ප්‍රබලයෙක්

25 July 2026
in පුවත්, විදෙස්
චීනුන් අතින් ඝාතනය වූ  කෝටිපති චීන ජාතිකයා  ජාත්‍යන්තර සයිබර් අපරාධ ජාලයක  ප්‍රබලයෙක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර පරිගණක අපරාධ ජාලයක ප්‍රධානියකු සහ ප්‍රකෝටිපතියකු වන හාඕ පොන් නැමැති චීන ජාතිකයා කොළඹ වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඇහැලියගොඩ කරඳන කැලෑවේදී කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් අනාවරණය වී තිබේ.
පරිගණක අපරාධ මගින් උපයාගත් රුපියල් කෝටි ගණනක මුදල් සම්බන්ධයෙන් හටගත් උග්‍ර ආරවුලක් මෙම ඝාතනයට මුල් වී ඇති අතර, චීන ජාතිකයන් විසිදෙනකු පමණ මෙම අපරාධයට හවුල් වී ඇත. මිතුරන් ලෙස පෙනී සිටි චීන ජාතිකයන් දෙදෙනෙකු විසින් ඔහුව වරාය නගරයේ පාලමක් වෙත කැඳවා මාළු බාමින් සිටියදී සංවිධානාත්මක කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඇහැලියගොඩ කරඳන ඝන කැලෑවකට ගෙන ගොස් අත්පා ගැටගසා, කෲර වධහිංසා පමුණුවා, කපා කොටා ඝාතනය කර සිරුර ගල්වලින් වසා දමා පලාගොස් තිබේ.
කරඳන ප්‍රදේශයේ සිදු කළ පොලිස් වැටලීමකදී ගල්ගොඩක් අතරින් එළියට මතුව තිබූ මිනිස් අතක් නිරීක්ෂණය වීමෙන් මෙම මළසිරුර සොයාගෙන ඇති අතර, මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් රටින් පලායාම වැළැක්වීම සඳහා විදේශ ගමන් තහනමක් ද පනවා ඇති අතර, නිර්දෝෂී චීන ජාතිකයන්ට අසාධාරණයක් නොවන ලෙස කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉල්ලා සිටී.
Post Views: 14
Previous Post

රුපියලේ පසුබෑමෙන් විදෙස් ණය ගෙවීමේ බර බිලියන 48කින් ඉහළට

Next Post

රු. 7,000ට ලයිට් කැපුණා… නාමල්ගෙ ලක්ෂ 26 බිලට නොකැපුවේ ඇයි?

Editor TTV News

Editor TTV News

Next Post
රු. 7,000ට ලයිට් කැපුණා… නාමල්ගෙ ලක්ෂ 26 බිලට නොකැපුවේ ඇයි?

රු. 7,000ට ලයිට් කැපුණා… නාමල්ගෙ ලක්ෂ 26 බිලට නොකැපුවේ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු රෝගීන් වෙනුවෙන්  විශේෂිත ආයුර්වේද සායනයක්  බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී  ජූලි 31 සිට

ඩෙංගු රෝගීන් වෙනුවෙන් විශේෂිත ආයුර්වේද සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31 සිට

25 July 2026
දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

25 July 2026
චෙම්මනි සුසාන භූමියෙන්  වැහි කබායක් සහිත මළසිරුරක්!  පැරණි ගැටලුව  යළි උණුසුම් වෙයි

චෙම්මනි සුසාන භූමියෙන් වැහි කබායක් සහිත මළසිරුරක්! පැරණි ගැටලුව යළි උණුසුම් වෙයි

25 July 2026
රන් මිල යළි වෙනස් වෙයි!  කැරට් 24 පවුම රු. 392,020යි   කැරට් 22 පවුම රු. 359,132යි

රන් මිල යළි වෙනස් වෙයි! කැරට් 24 පවුම රු. 392,020යි කැරට් 22 පවුම රු. 359,132යි

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved