• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොතල හිඹුටු චීනයට පැහැර ගැනීමට තැත් කළ විදේශිකයෙකු කටුනායකදී කොටු වෙයි

31 March 2026
in දේශීය, පුවත්
කොතල හිඹුටු චීනයට පැහැර ගැනීමට  තැත් කළ විදේශිකයෙකු  කටුනායකදී කොටු වෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ආවේණික සහ මෙරට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත ශාක විශේෂයක් වන ‘කොතල හිඹුටු’ (Salacia reticulata) තොගයක් නීති විරෝධී ලෙස මෙරටින් බැහැර කිරීමට උත්සාහ කළ විදේශීය ජාතිකයෙකු අද (31) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු යාමට පැමිණි 46 හැවිරිදි චීන ජාතිකයෙකි. ඔහු විසින් කොතල හිඹුටු ශාක කොටස් කුඩා කැබලිවලට කපා, කිලෝග්‍රෑම් 21ක පමණ බරකින් යුත් එම තොගය ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික තේ සන්නාමයක ඇසුරුම්වල සඟවා තිබියදී රේගු නිලධාරීන්ට හසු වී ඇත. ශ්‍රී ලංකාවේ නීතියට අනුව කොතල හිඹුටු ශාකය මෙරටින් අපනයනය කිරීම සපුරා තහනම් වේ. කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සහ රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය එක්ව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 16
Previous Post

ඉරානයේ ඉස්ෆහන් න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කර ඇමෙරිකාවෙන් බන්කර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක්

Next Post

පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අනුමැතිය

පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved