• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තරබාරුකම පාලනයට ඖෂධ මතම යැපීම සමාජීය පරාජයක්

මහාචාර්ය ක්‍රිස් විට්ටි අනතුරු අඟවයි

7 March 2026
in පුවත්, විදෙස්
තරබාරුකම පාලනයට ඖෂධ මතම  යැපීම සමාජීය පරාජයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තරබාරුකම (Obesity) පාලනය කිරීම සඳහා Wegovy සහ Mounjaro වැනි බර අඩු කරන එන්නත් සහ ඖෂධ මතම යැපීම වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම සමාජීය වශයෙන් ද විශාල අසාර්ථක වීමක් වනු ඇති බව එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ශ්‍රීමත් ක්‍රිස් විට්ටි පවසයි. මෙම ඖෂධ ඉතා අත්‍යවශ්‍යම වන සුළු පිරිසකට පමණක් භාවිත කිරීම උචිත වුවද, සමස්ත ජනතාවම මේ සඳහා යොමු කිරීම වැරදි පූර්වාදර්ශයක් බව ඔහු අවධාරණය කරයි.
මිනිසුන්ට තරබාරු වීමට ඉඩ හැර, පසුව ඔවුන්ට ජීවිත කාලය පුරාම ඖෂධ ලබා දීම “කම්පනයට කරුණක්” මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ලබා දෙන වැරදි පිළිතුරක් බව ඔහු පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යය වැනි රටවල් මේ සම්බන්ධයෙන් ප්‍රංශය වැනි අනෙකුත් රටවලින් ආදර්ශ ලබා ගත යුතු බවත්, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන් ප්‍රවර්ධනය කිරීම සහ තරබාරුකම කල්තියා වළක්වා ගැනීම (Prevention) කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව හමුවේ වුවද, ස්වභාවික සෞඛ්‍ය සම්න්න ජීවන රටාවක් පවත්වා ගැනීම තරම් සාර්ථක විසඳුමක් නොමැති බව මහාචාර්ය විට්ටිගේ මෙම ප්‍රකාශයෙන් නැවතත් තහවුරු වේ.
Post Views: 9
Previous Post

මැදපෙරදිග යුද ගින්නට බිලිවූ මල් කැකුළු දින 5ක් තුළ දරුවන් 200කගේ ජීවිත අහිමි වෙයි

Next Post

ඉරාන හිටපු හමුදා බුද්ධි ප්‍රධානී හොසේන් තායෙබ්ගේ නිවසට ඊශ්‍රායල ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන හිටපු හමුදා බුද්ධි ප්‍රධානී හොසේන් තායෙබ්ගේ නිවසට ඊශ්‍රායල ප්‍රහාරයක්

ඉරාන හිටපු හමුදා බුද්ධි ප්‍රධානී හොසේන් තායෙබ්ගේ නිවසට ඊශ්‍රායල ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකුගේ  මරණය සම්බන්ධයෙන්

අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකුගේ මරණය සම්බන්ධයෙන්

24 April 2026
හිඟ බදු වාරික වශයෙන් ගෙවීමට  කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි  මෙන්ඩිස් සමාගමට  සම්පූර්ණ මුදල ගෙවීමට නියෝග

හිඟ බදු වාරික වශයෙන් ගෙවීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි මෙන්ඩිස් සමාගමට සම්පූර්ණ මුදල ගෙවීමට නියෝග

24 April 2026
අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට  දිවයින පුරා

අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනයට දිවයින පුරා

24 April 2026
කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක දැල් අතරින්  රහසේම එළියට පැනීමට උත්සාහ කළ  අමුත්තන් දෙදෙනාට  අද අලුයම අත්වූ ඉරණම

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂක දැල් අතරින් රහසේම එළියට පැනීමට උත්සාහ කළ අමුත්තන් දෙදෙනාට අද අලුයම අත්වූ ඉරණම

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල්  පද්ධතියක් කරළියට

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

24 April 2026
ඇමරිකාවේදී නොලැබුණු  කරදරයක් ලංකාවේදී

ඇමරිකාවේදී නොලැබුණු කරදරයක් ලංකාවේදී

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved