• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ සංශෝධනය ඉල්ලා අස්කරගන්න

ලංකා සභාව රජයෙන් ඉල්ලයි

30 July 2026
in දේශීය, පුවත්
අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස  ඉහළ නැංවීමේ සංශෝධනය  ඉල්ලා අස්කරගන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා සභාව (Church of Ceylon) දැඩි කණස්සල්ල හා අප්‍රසාදය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇංග්ලිකන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ ස්වාධීනත්වය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිය හැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ සිවිල් සමාජය ඉදිරිපත් කළ දැඩි තර්ක ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් සලකා බලනු ඇතැයි තමන් අපේක්ෂා කළ බවයි. නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යැයි රජය පවසන හේතුව, පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා නිසි තාර්කික පැහැදිලි කිරීමකින් තොරව පත්වීම් ලබාදී නොමැති පසුබිමක් තුළ දුර්වල වන බවද එමඟින් පෙන්වා දී ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු පුළුල් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා දිගින් දිගටම බලපෑම් කළද රජය ඒවා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන ලංකා සභාව, මැතිවරණ ව්‍යාපාරවලදී හෝ මෑත කාලීන ප්‍රතිසංස්කරණ සංවාදවලදී සාකච්ඡා නොවූ මෙවැනි සංශෝධනයක් ගෙන ඒම සදාචාරාත්මක නීත්‍යානුකූලභාවයෙන් තොර බව සඳහන් කරයි. එබැවින්, යෝජිත සංශෝධනය වහා ඉල්ලා අස්කරගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතරම, අධිකරණයේ කීර්ති නාමයට සහ නීතියේ ආධිපත්‍යයට සිදුවිය හැකි හානිය පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.
Post Views: 5
Previous Post

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වෙයි

Next Post

පාකිස්තානයේ පොලිස් මුරපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

Editor TTV News

Editor TTV News

Next Post
පාකිස්තානයේ පොලිස් මුරපොළකට  ඩ්‍රෝන ප්‍රහාරයක්..

පාකිස්තානයේ පොලිස් මුරපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved