• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

4 May 2026
in දේශීය, පුවත්
රහස් පොලිස් කණ්ඩායමක්  මහා භාණ්ඩාගාරයට  පරිගණක යන්ත්‍ර සහ  විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ පවතින ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
මෙම විශේෂ විමර්ශනය ක්‍රියාත්මක වන්නේ මහා භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියකට අදාළව වන අතර කරුණු අනාවරණය වී මේ වන විට සති දෙකක පමණ කාලයක් ගත වී තිබේ. භාණ්ඩාගාරය සතු පරිගණක, ලැප්ටොප් යන්ත්‍ර, දුරකථන සහ සිම් කාඩ්පත් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ සියලු අංශ ඔස්සේ මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි. ෆ්‍රී ලෝයර්ස් සංවිධානය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති කබීර් හෂීම් මහතාගෙන් ඉල්ලා සිටින්නේ විගණකාධිපතිවරයා සමඟ එක්ව මේ පිළිබඳ විවෘත පරීක්ෂණයක් පවත්වන ලෙසයි. මීට පෙර මුදල් කාරක සභාවේ අවධානයට මෙම කරුණ යොමු කළ ද ඒ සඳහා කරුණු දැක්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මාසයක සහන කාලයක් ලැබී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
Post Views: 3
Previous Post

දුර සේවා මගී ආසන වෙන්කිරීමේ පද්ධතියේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ වේ

Next Post

එකතු කළ අගය මත බද්ද වැඩි කර නැහැ සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍යයි නි.

Editor TTV News

Editor TTV News

Next Post
එකතු කළ අගය මත බද්ද වැඩි කර නැහැ සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍යයි නි.

එකතු කළ අගය මත බද්ද වැඩි කර නැහැ සමාජ මාධ්‍යයේ පළවන පුවත් අසත්‍යයි නි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් ලේකම්වරයාගේ  ද්විත්ව පුරවැසිභාවය ගැන දිනන දකුණ සාමූහිකයෙන් ප්‍රශ්න පහක්

මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන දිනන දකුණ සාමූහිකයෙන් ප්‍රශ්න පහක්

4 May 2026
මත්පැන් බදු ඉහළ නොදැමීම හේතුවෙන්  පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට  අනාවරණය වෙයි

මත්පැන් බදු ඉහළ නොදැමීම හේතුවෙන් පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට අනාවරණය වෙයි

4 May 2026
Sharks International 2026 ජාත්‍යන්තර සමුළුව  පළමුවරට ශ්‍රී ලංකාවේදී

Sharks International 2026 ජාත්‍යන්තර සමුළුව පළමුවරට ශ්‍රී ලංකාවේදී

4 May 2026
අමෙරිකාවේ  ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට  ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියට්නාම ජනපති  ටෝ ලාම් මැයි 07 දිවයිනට

වියට්නාම ජනපති ටෝ ලාම් මැයි 07 දිවයිනට

4 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ  මහියංගණයේ තවත් පවුල් 11ක  නිවාස සඳහා මුල්ගල් තැබේ

දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved