• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Clean green city වැඩසටහන මාතලේ ඇරඹෙයි

1 June 2023
in දේශීය

මාතලේ මහ නගර සභාව විසින් clean green city වැඩසටහන ආරම්භ කර තිබේ.

මහනගර සභාවට අයත් කර්මාන්ත ෞඛ්‍ය යාන්ත්‍රික ඇතුළු සියලුම දෙපාර්තමේන්තුවල සේවකයන් සහ භෞතික සම්පත් යොදවා සෑම සතියකම බ්‍රහස්පතින්දා දින නගරයේ තෝරාගත් කොට්ඨාශයක ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ .

මෙහිදී මාර්ග නඩත්තුව කානු පද්ධති පිරිසිදු කිරීම ප්‍රතිසංස්කරණය විදුලි පහන් ඇතුළු සියලු සේවාවන් ක්‍රියාත්මක කරනු ලැබේ.

එමෙන්ම මෙම වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ සියලු රාජ්‍ය නිලධාරීන් ද ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන හ ප්‍රදේශවාසීන් ද දායක කර ගැනේ ඩෙංගු වසංගතය පාලනය කිරීමට ද මෙමගින් විශාල පිටුවහලක් ලැබෙන අතර මහජනතාවගෙන් මෙම වැඩසටහනට විශාල වශයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව නාගරික කොමසාරිස් ප්‍රකාශ කරයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව නාගරික කොමසාරිස් පවසයි.

Post Views: 9
Previous Post

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අතර හමුවක්

Next Post

අරගලයේ සෑබෑ මතයේ මං තවමත් ඉන්නවා – හිටපු ඇමැති දුමින්ද

editor

editor

Next Post

අරගලයේ සෑබෑ මතයේ මං තවමත් ඉන්නවා - හිටපු ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved