• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

LPL ක්‍රිකට් තරඟයේ පලමු ජය කලම්බු කින්ග්ස් හිමි කර ගනි

27 November 2020
in ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ගැනීමට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 219ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කින්ග්ස් කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 219ක් රැස්කිරීම හේතුවෙන් තරගයේ කණ්ඩායම් දෙකේම ලකුණු සම විය.

අවසානයේ දෙපිළේ ලකුණු සම වූ බැවින් ක්‍රියාත්මක වුණු සුපිරි පන්දුවායේ දී කලම්බු කින්ග්ස් කණ්ඩායම ලකුණු 16ක් ලබාගත් අතර පිළිතුරු ලෙස කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 12ක් පමණකි.

 

Post Views: 3
Previous Post

ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යාංශය ජනපති යටතට

Next Post

පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීතිවලට අනුව වීවෘත කරන බව ධීවර ඇමැති කියයි

editor

editor

Next Post

පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීතිවලට අනුව වීවෘත කරන බව ධීවර ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved