• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ මැරතන් දිවීමේ මහා තරඟයට ලියාපදිංචිය ඇරඹෙයි දුවන්න කැමති අයට මෙන්න ලින්ක් එක

27 June 2026
in දේශීය, පුවත්
කොළඹ මැරතන් දිවීමේ මහා තරඟයට ලියාපදිංචිය ඇරඹෙයි දුවන්න කැමති අයට මෙන්න ලින්ක් එක
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
2026 සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත සමාරම්භක ‘කොළඹ මැරතන්’ (Colombo Marathon) තරඟාවලියේ නිල ලියාපදිංචි කිරීම් කටයුතු මේ වන විට නිල වශයෙන් ආරම්භ කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම මහා මැරතන් තරඟාවලිය “සාමය සහ මානුෂීයභාවය සඳහා පියවර” (Steps for Peace and Humanity) යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතය.
මෙම තරඟාවලිය ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ පැවැත්වේ: පූර්ණ මැරතන් (42.195 km), අර්ධ මැරතන් (21.097 km), කිලෝමීටර 10 තරඟය සහ කිලෝමීටර 5 විනෝද දිවීම (Fun Run) එම කාණ්ඩයන් වේ. තරඟයට සහභාගී වීමට කැමති අය www.colombomarathon.lk නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) ලියාපදිංචි විය යුතු අතර, තරඟයට පෙර මාසයක් ඇතුළත ලියාපදිංචි වෛද්‍යවරයකුගෙන් ලබාගත් ශාරීරික යෝග්‍යතා සහතිකයක් (Medical Fitness Clearance) ඉදිරිපත් කිරීම සංවිධායකයන් විසින් අනිවාර්ය කර ඇත.
Post Views: 7
Previous Post

එක්සත් ජාතීන්ගේ කමිටු ඡන්දයෙන් ලංකාවට ලෝකයේම පළමු තැන මහාචාර්ය රංගිතා ලොකු ජයක් ලබයි

Next Post

දොස්තර කෙනෙක් චැනල් කරන්න රුපියල් 6,000ත් මදි පෞද්ගලික රෝහල්වල ගාස්තු අහස උසට

Editor TTV News

Editor TTV News

Next Post
දොස්තර කෙනෙක් චැනල් කරන්න රුපියල් 6,000ත් මදි පෞද්ගලික රෝහල්වල ගාස්තු අහස උසට

දොස්තර කෙනෙක් චැනල් කරන්න රුපියල් 6,000ත් මදි පෞද්ගලික රෝහල්වල ගාස්තු අහස උසට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved