• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

Colombo Marathon 2026 සැප්තැම්බර් 13 වැනිදා කොළඹදී

8 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
Colombo Marathon 2026 සැප්තැම්බර් 13 වැනිදා කොළඹදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව ක්‍රීඩා සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘Colombo Marathon – 2026’ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එක්ව සංවිධාන කරනු ලබන මෙම තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
මෙහිදී පූර්ණ මැරතන්, අර්ධ මැරතන්, කිලෝමීටර් 10 ධාවන තරගය සහ කිලෝමීටර් 5 Fun Run යන තරග ඉසව් ක්‍රියාත්මක වන අතර, දේශීය හා විදේශීය තරගකරුවන් රැසක් ඒ සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගාවලියේ ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම, ත්‍යාග මුදල් සහ තරග මාර්ග සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙහිදී අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ඇත.
Post Views: 5
Previous Post

22 වැනි සංශෝධන පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් ප්‍රශ්න

Next Post

මාර්ග ආරක්ෂාවට කැපවූවන් ඇගයීමට මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල – 2026 පැවැත්වීමට කැබිනට් අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
Colombo Marathon 2026 සැප්තැම්බර් 13 වැනිදා කොළඹදී

මාර්ග ආරක්ෂාවට කැපවූවන් ඇගයීමට මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල - 2026 පැවැත්වීමට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved