• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුබෝවිලටත් අතිනවීන AI තාක්ෂණයෙන් යුතු කැත් ලැබ් ඒකකයක් හෙට ජනතා අයිතියට!

29 June 2026
in දේශීය, පුවත්
කළුබෝවිලටත් අතිනවීන AI තාක්ෂණයෙන් යුතු කැත් ලැබ් ඒකකයක් හෙට ජනතා අයිතියට!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කළ අතිනවීන හෘද කැතීටරීකරණ රසායනාගාර ඒකකය ඇතුළු වෛද්‍ය තාක්ෂණික පහසුකම් පෙළක් හෙට (30) දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත්තේ මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් කරමිනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන මෙම නව ඒකක හරහා හෘද කැතීටරීකරණ සේවා මෙන්ම ඩිජිටල් ඇන්ජියෝග්‍රැෆි සහ වකුගඩු ආශ්‍රිත ලිතොට්‍රිප්සි ප්‍රතිකාර සේවාවන් සඳහා ජනතාවට වඩාත් කාර්යක්ෂම ප්‍රවේශයක් හිමිවනු ඇත.
මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ හෘද හා රුධිර නාල ආශ්‍රිත රෝගීන් සඳහා පවතින දිගුකාලීන පොරොත්තු ලේඛන අවම කිරීමේ ජාතික අරමුණ පෙරදැරිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තත්කාලීන රූපකරණ තාක්ෂණයෙන් සහ අවම විකිරණ මාත්‍රාවකින් ඉහළ ගුණාත්මක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවෙන් මෙම පද්ධති සමන්විත වන අතර, මෙය සාමාන්‍ය ජනතාව වෙත ගුණාත්මක වෛද්‍ය ප්‍රතිකාර සමීප කිරීමේ රජයේ ප්‍රමුඛ පියවරක් ලෙස සැලකේ.
පසුගිය 27 වනදා යාපනය ශික්ෂණ රෝහලේ කැත් ලැබ් ඒකකය විවෘත කිරීමෙන් ඇරඹි මෙම වැඩසටහන යටතේ මේ සතිය තුළ පමණක් නවීන කැත් ලැබ් ඒකක 04ක් ජාතික රෝහල් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇත. කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් පසු කොළඹ ජාතික රෝහලේ ඒකක දෙකක්ද කඩිනමින් රෝගී සේවාව සඳහා විවෘත කිරීමට නියමිතව ඇති අතර, මෙම පියවර හරහා මෙරට හෘද රෝග වෛද්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුව සහ ප්‍රතිකාර පහසුකම්වල ගුණාත්මකභාවය ඉදිරි කාලයේදී තවදුරටත් ශක්තිමත් වනු ඇත.
Post Views: 8
Previous Post

Muay Thai ක්‍රීඩා ඉතිහාසයේ පළමු රන් පදක්කම ආෂික් නසීර්ගෙන්

Next Post

ලොවම වසඟ කළ ඉත්තෑවා සහ දැරිය!

Editor TTV News

Editor TTV News

Next Post
ලොවම වසඟ කළ ඉත්තෑවා සහ දැරිය!

ලොවම වසඟ කළ ඉත්තෑවා සහ දැරිය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved