කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද (සැප්තැම්බර් 08) දින වෙළෙඳපොළ කටයුතු අවසානයේ ඒකක 81.43කින් (0.38%කින්) පහළ ගොස් ඒකක 21,542.23ක් ලෙස සටහන් විය.
දෛනික වෙළෙඳපොළ කටයුතු අවසානයේ වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.
Post Views: 6