කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දින ඒකක 07.33 කින් ඉහළ ගොස් 21,325.64ක් ලෙස සටහන් වී ඇත. ඒ අනුව, එහිදී වාර්තා වූ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.2 ක් ලෙස දැක් වේ.