අද (ජුලි 01) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය ආරම්භ වීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. තාක්ෂණික දෝෂයක් සහ සමහර ගිණුම් අත්හිටුවීමක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවී ඇති බවත්, වෙළෙඳපොළ විවෘත කිරීමේ වෙන්දේසි ක්‍රියාවලිය (Opening Market Auction Call) දීර්ඝ කර ඇති බවත් වාර්තා වේ.
Post Views: 9