තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින ගනුදෙනු ආරම්භ කිරීම ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රමාද වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) නිල වෙළෙඳ කටයුතු පෙරවරු 10.30ට ආරම්භ කිරීමට නියමිත බව කොළඹ කොටස් වෙළෙඳපොළ පාලනාධිකාරිය නිවේදනය කරයි.