තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (ජූලි 01) පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීම ප්‍රමාද වූ කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE), පෙරවරු 11.00ට නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව කොළඹ කොටස් වෙළෙඳපොළ පාලනාධිකාරිය දැනුම් දෙයි. වෙළෙඳපොළ විවෘත කිරීමේ වෙන්දේසි ක්‍රියාවලිය (Opening Market Auction Call) දීර්ඝ කර ඇති අතර, සමහර ගිණුම් අත්හිටුවීමක් සම්බන්ධයෙන් ද වාර්තා වේ.
















