පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 84 වන සංවත්සරය මේ වන විට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිවරයා සහ අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. විශ්වවිද්‍යාලයන්හි උත්සව සහ විවෘත කිරීම් සඳහා සාමාන්‍යයෙන් දේශපාලන නායකයන් කැඳවා ගැනීමේ සම්ප්‍රදායක් නැත.
පසුගිය පාලන සමයන්හි එවැනි උත්සවයන්ට දේශපාලන නායකයන් සහභාගි වීම සම්බන්ධයෙන් ජවිපෙ නායකයන් බරපතල විවේචන එල්ල කළ බවත් අපට මතකය. එසේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද දේශපාලන නායකයන්ට විශ්වවිද්‍යාල පැත්ත පළාතේ එන්නට නොදුන් බවත් අපට මතකය. මේ දෙගොල්ලන්ටම වඩා උපකුලපති මධුජිත් එම තත්ත්වය අමතකව තිබෙනු
















