කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (14) දිනයේ ඒකක 21,623.17ක් දක්වා ඒකක 84.17කින් ඉහළ ගොස් තිබේ.
එසේම, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකයද ඒකක 6,065.72ක් දක්වා ඒකක 33.63කින් ඉහළ ගොස් ඇති අතර, ඊයේ දින වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.24ක් ලෙස සටහන් විය.
Post Views: 3