කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 109.98කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,023.43ක් ලෙස සටහන් වී තිබෙන අතර, අද දිනයේ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් ලෙස වාර්තා වුණා.
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දිනයේ ගනුදෙනු අවසන් වන විට මෙම පහළ යාම වාර්තා වී තිබෙනවා.
















