• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලබන වසර මුලදී විදුලි දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කෙරේ

29 April 2026
in දේශීය, පුවත්
ලබන වසර මුලදී  විදුලි දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට  තීරණය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) යටතේ විදුලි දුම්රිය සේවාව ලබන වසර මුලදී ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
පළමු අදියර යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වා ද, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම දක්වා ද, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා ද විදුලි දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙහිදී දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standard Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ද සාකච්ඡා වී තිබේ. ව්‍යාපෘතියට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ මතුවිය හැකි අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
Post Views: 0
Previous Post

ඇමෙරිකානු කොංග්‍රසය හමුවේ චාල්ස් රජු කළ විශේෂ අනාවරණය ට්‍රම්ප් සහ රජු එක්ව දුන් ඒ තීරණාත්මක පොරොන්දුව මෙන්න

Next Post

රුසියානු යුද පිටියේ උතුරු කොරියානු බලඇණියට අත් වූ දරුණු ඉරණම ලෝකයම කැළඹූ ඒ මාරක බෝම්බ පිපිරුම මෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නුවරඑළිය ළමා පුස්තකාලය  තාවකාලික තැපැල් කන්තෝරුවක්  කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

නුවරඑළිය ළමා පුස්තකාලය තාවකාලික තැපැල් කන්තෝරුවක් කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

29 April 2026
දැරියක අපයෝජනය කළ බවට සැකපිට  ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක්  සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ  අත්අඩංගුවට

ඇන්ටනා රැහැනකින්  විදුලිසැර වැදී  තලාතුඔය 83 හැවිරිදි කාන්තාවක්  මියයයි

ශ්‍රී ලංකා ක්‍රිකට්  අතුරු පාලක කමිටු  සභාපති ලෙස

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවරඑළිය ළමා පුස්තකාලය  තාවකාලික තැපැල් කන්තෝරුවක්  කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

නුවරඑළිය ළමා පුස්තකාලය තාවකාලික තැපැල් කන්තෝරුවක් කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

29 April 2026
දැරියක අපයෝජනය කළ බවට සැකපිට  ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක්  සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ  අත්අඩංගුවට

දැරියක අපයෝජනය කළ බවට සැකපිට ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved