• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ සහ පිටකොටුව ප්‍රදේශවල ගමන් කරන රියදුරන්ට සහ මහජනතාවට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

28 July 2026
in දේශීය, පුවත්
කොළඹ සහ පිටකොටුව  ප්‍රදේශවල ගමන් කරන  රියදුරන්ට සහ මහජනතාවට  පොලිසියෙන් විශේෂ නිවේදනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පිටකොටුව සහ බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල්වල පැවැත්වෙන 152 වන වාර්ෂික වේල් උත්සවයේ රිදී රථ පෙරහැර නිසා, අද (28) සහ එළඹෙන 31 යන දිනයන්හිදී විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගමන් ආරම්භය (අද – ජූලි 28 පෙරවරු 07:30 සිට රාත්‍රී 08:30 දක්වා)
ආරම්භය සහ ගමනාන්තය: පිටකොටුව මුහුදු වීදිය කතිරේෂන් කෝවිලෙන් ආරම්භ වී බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල දක්වා ගමන් කරයි.
ගමන් මාර්ගය: මුහුදු වීදිය, ගෑස්පහ වටරවුම, ප්‍රධාන වීදිය, ඛාන් වටරවුම, Y.M.B.A. හන්දිය, ලේඩන් බැස්ටියන් මාවත, යෝර්ක් වීදිය, බාරොන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, N.S.A. වටරවුම, ගාලු මැදපාර, ගාලුමුවදොර වටරවුම සහ ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හරහා බම්බලපිටිය වෙත ළඟා වේ.
ආපසු පැමිණීම (ජූලි 31 පෙරවරු 08:00 සිට මධ්‍යම රාත්‍රී 12:30 දක්වා)
ආරම්භය සහ ගමනාන්තය: බම්බලපිටිය නව කතිරේෂන් කෝවිලෙන් ආරම්භ වී පිටකොටුව මුහුදු වීදිය කතිරේෂන් කෝවිල වෙත ළඟා වේ.
ගමන් මාර්ගය: බම්බලපිටිය කෝවිල, ගාලුපාර ඔස්සේ ගාලුමුවදොර පිටිය, ගාලුමුවදොර සෙන්ට්‍රල් පාර, චැතම් වීදිය, යෝර්ක් වීදිය, ලේඩන් බැස්ටියන් මාවත, ප්‍රධාන වීදිය, මුහුදු වීදිය, කතිරේෂන් වීදිය, ක්‍රොස්වීදිය, අන්දිවාල් වීදිය සහ කයිමන් දොරටුව ඔස්සේ පිටකොටුව වෙත ගමන් කරයි.
පෙරහැර ගමන් ගන්නා කාල සීමාවන් තුළ අදාළ මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, හැකි තරම් විකල්ප මාර්ග භාවිතා කර ගමනාගමන කටයුතු සිදු කරන ලෙස පොලිසිය දැඩිව ඉල්ලා සිටියි.
Post Views: 3
Previous Post

යුද්ධේට තිත තියද්දි ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් යයි

Next Post

රටම කැළඹූ පෝට් සිටි චීන ගැටුමෙන් පසු චීන ජාතිකයාගේ ඝාතනය පිළිබඳ රහස් එළි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රටම කැළඹූ පෝට් සිටි  චීන ගැටුමෙන් පසු  චීන ජාතිකයාගේ ඝාතනය පිළිබඳ  රහස් එළි වෙයි

රටම කැළඹූ පෝට් සිටි චීන ගැටුමෙන් පසු චීන ජාතිකයාගේ ඝාතනය පිළිබඳ රහස් එළි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved