27 April 2024
#ක්‍රීඩා

මුහුණට මුහුණ කතා කරන්න එන්න – මංගල මහින්දට කියයි

පදුරු අස්සේ සිටින්නේ නැතිව තමා සමඟ මුහුණට මුහුණ සංවාදයකට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි. අමාත්‍යවරයා අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඉන්ධන මිල සුත්‍රය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනය නිවැරදි නොවන බවයි.

ජනතාවට සත්‍ය පැවසීමට අවශ්‍ය වන අතර පලමුව තමා සමඟ සංවාදයකට පැමිණෙන ලෙස සමරවිර අමාත්‍යවරයා විසින් රාජපක්ෂ මහතාට ඇරයුම් කර සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *