• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට ආසියා පැසිෆික් කලාපීය සම්මානයක්

6 May 2026
in දේශීය, පුවත්
චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන්  කොමර්ෂල් බැංකුවට  ආසියා පැසිෆික් කලාපීය  සම්මානයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
තිරසර බැංකුකරණය වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී දායකත්වය අගයමින් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් සංවිධානය කරන ලද 6 වන වාර්ෂික තිරසර මූල්‍ය සම්මාන උළෙලේදී, ආසියා පැසිෆික් කලාපයේ චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් පිරිනමනු ලබන සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගෙන තිබේ. ලන්ඩන් නුවර පැවැති මෙම උත්සවයේදී කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා විසින් සම්මානය ලබා ගන්නා ලදී. ද්‍රව්‍ය නැවත භාවිතය, පාරිසරික තිරසරභාවය සහ දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී මූල්‍ය විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් බැංකුව දැක්වූ නායකත්වය මෙහිදී ඇගයීමට ලක්ව ඇත.
කොමර්ෂල් බැංකුව අනුගමනය කරන හරිත මූල්‍යකරණ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මහ බැංකුවේ හරිත වර්ගීකරණයට සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූලව සකස් කර ඇත. එමඟින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දේශගුණික හිතකාමී කෘෂිකර්මාන්තය, තිරසර ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ හරිත ගොඩනැගිලි නිර්මාණය වැනි ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වැඩිම සහයෝගයක් ලබා දෙන බැංකුව වන්නේ ද කොමර්ෂල් බැංකුවයි. ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවූ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව වන මෙය, මෙරට පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය 100%ක් තුලනය කළ ප්‍රථම බැංකුව ලෙසද වාර්තා අතරට එක් වේ. දැනට දිවයින පුරා ශාඛා 272ක් ක්‍රියාත්මක වන අතර බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය සහ ඩුබායි යන රටවලද සිය සේවා ව්‍යාප්ත කරමින් ශ්‍රී ලාංකික බැංකුවක් තැබූ පුළුල්ම ජාත්‍යන්තර සබඳතාව ගොඩනැගීමට කොමර්ෂල් බැංකුව සමත්ව ඇත.
Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාව අසල්වැසියෙකු නොව අපගේ සමීපතම සගයෙකු ලෙස සලකනවා මාලදිවයින් ජනාධිපති

Next Post

මුදල් ව්‍යාපාර පනත සංශෝධනයට රජයේ අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
මුදල් ව්‍යාපාර පනත සංශෝධනයට රජයේ අනුමැතිය

මුදල් ව්‍යාපාර පනත සංශෝධනයට රජයේ අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
ලංකාවේ පාසල් පද්ධතියම  ඩිජිටල් වෙයි

ලංකාවේ පාසල් පද්ධතියම ඩිජිටල් වෙයි

22 July 2026
දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

දරුවන් වැඩිහිටියන් රැකබලා ගැනීම ගෙදරක වැඩක් විතරක් නෙවෙයි! සමස්ත සමාජයේම වගකීමක්

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved