• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාණිජ බැංකු පොලී අනුපාතය අඩු කෙරෙන චක්‍රලේඛය අද දිනයේ නිකුත් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

25 August 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වාණිජ බැංකු පොලී අනුපාතිකය අඩු කිරීම සඳහා වන චක්‍රලේඛය අද දිනයේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යටියන්තොට නගරයේදී අද (25) දහවල් පැවති වැඩසටහකනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පැවති ආර්ථික වාතාවරණය හමුවේ ගණුදෙනුකරුවන් අධෛර්මත් කර උද්ධමනය පාලනය කිරීමේ අරමුණෙන් බැංකු පොලී අනුපාතකය ඉහළ නැංවූ බවයි.

ඒ අනුව උද්ධමනය පහළ ගොස් ඇති බැවින් මහ බැංකුව විසින් දෙවතාවකදී බැංකු පොලී අනුපාතිකය පහළ දැමූවද වාණිජ බැංකු ඒ අනුව කටයුතු නොකළද මේ වතාවේ නව බැංකු පොලී අනුපාතික නීතියක් බවට පත් කරමින් අද දිනයේදී නව චක්‍රලේඛය නිකුත් කරන බවයි.

ඒ අනුව නව උකස් පොලී අනුපාතිකය 18% ක් ලෙසත් , බැංකු අයිරා පොලී අනුපාතිකය 23% ක්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 28% ක් ආදී වශයෙන් පොලී අනුපාතිකයන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Post Views: 39
Previous Post

සමස්ත ප්‍රාථමික අධ්‍යාපනය ම ජාත්‍යන්තර මට්ටමට ප්‍රමිතිගත කරනවා -අධ්‍යාපන අමාත්‍ය සුසිල්

Next Post

සාගර දූෂණය වැළැක්වීමට INSEE ECOCYCLE සහ MAS Foundation for Change එක්වෙයි

editor

editor

Next Post

සාගර දූෂණය වැළැක්වීමට INSEE ECOCYCLE සහ MAS Foundation for Change එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  මයික්‍රොසොෆ්ට් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව  Crayon Software Lanka  සමාගමට හිමිවෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මයික්‍රොසොෆ්ට් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව Crayon Software Lanka සමාගමට හිමිවෙයි

20 May 2026
වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති  වී මෙට්‍රික්ටොන් 45,000ක් නිකුත් කිරීමට  කැබිනට් අනුමැතියට පියවර

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී මෙට්‍රික්ටොන් 45,000ක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතියට පියවර

20 May 2026
යුද ජයග්‍රහණයට නායකත්වය දුන්  මහින්ද රාජපක්ෂට සහ  ත්‍රිවිධ හමුදාවට ගෞරවය පුද කරනවා

යුද ජයග්‍රහණයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂට සහ ත්‍රිවිධ හමුදාවට ගෞරවය පුද කරනවා

20 May 2026
අධික වේගයෙන් ආ යතුරුපැදියක්  පදිකයෙකුගේ  ජීවිතය උදුරා ගනියි

අධික වේගයෙන් ආ යතුරුපැදියක් පදිකයෙකුගේ ජීවිතය උදුරා ගනියි

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නංවාලීමට ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලයක්  ජනපති ප්‍රධානත්වයෙන් පිහිටුවයි

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නංවාලීමට ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලයක් ජනපති ප්‍රධානත්වයෙන් පිහිටුවයි

20 May 2026
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ  දුර්වලතා පිළිබඳ  රවී කරුණානායක මහතාගෙන්  බරපතළ අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ දුර්වලතා පිළිබඳ රවී කරුණානායක මහතාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved