• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොමර්ෂල් බැංකුවට 2,000 වැනි ණය ඇපකරය හිමිවෙයි

ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයෙන් MSME ව්‍යාපාර සඳහා රු. බිලියන 2.97ක ණය!

14 September 2026
in දේශීය, පුවත්
කොමර්ෂල් බැංකුවට 2,000 වැනි ණය ඇපකරය හිමිවෙයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) විසින් කොමර්ෂල් බැංකුව වෙත 2,000 වැනි ණය ඇපකරය නිකුත් කර තිබේ.
ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයට සම්බන්ධ සියලුම මූල්‍ය ආයතන අතරින් ඉහළම සමස්ත ණය ප්‍රමාණයක් ලබාදී ඇති බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන තුළ සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇති බව එම බැංකුව සඳහන් කරයි.
NCGIL විසින් නිකුත් කර ඇති ඇපකර 2,000 අතරින් 600ක් පමණ කොමර්ෂල් බැංකුව වෙත ලබාදී ඇති අතර, එය ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමය යටතේ නිකුත් කර ඇති සමස්ත ඇපකරවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකි.
මෙම යෝජනා ක්‍රමය යටතේ බැංකුව විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සඳහා මේ වනවිට රුපියල් බිලියන 2.97ක පමණ ණය පහසුකම් ලබාදී ඇති බව සඳහන් වේ.
එමෙන්ම, කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් NCGIL විසින් හඳුන්වාදී ඇති ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමය හරහාද කොමර්ෂල් බැංකුව සහය ලබාදෙයි.
සාම්ප්‍රදායික බැංකු ණයක් ලබාගැනීමේදී අවශ්‍ය වන ඇපකර නොමැති වුවද, සාර්ථක ව්‍යාපාර ආකෘතියක් සහ හොඳ ආපසු ගෙවීමේ හැකියාවක් ඇති ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණකි.
කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා සඳහන් කළේ, මෙම සන්ධිස්ථානය මඟින් ශ්‍රී ලංකාව පුරා සිටින ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමේ අවශ්‍යතාව සහ ඔවුන්ගේ ව්‍යාපාරික හැකියාව පිළිබිඹු වන බවයි.
NCGIL සමඟ ඇති හවුල්කාරීත්වය හරහා අවදානම් අවම කරමින් නව්‍ය ණය පහසුකම් සහ උපායමාර්ගික සහයෝගීතා ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
Post Views: 16
Previous Post

දැන් අපි සිටින්නේ පුනරුද යුගයකයි

Next Post

නීතිවිරෝධී ලෙස තායි සිවුරු අලෙවි කළ මරදානේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක් පාරිභෝගික අධිකාරියෙන් පනවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

බෙංගාල බොක්කේ යළිත් අඩු පීඩන කලාපයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි වන ලකුණු!

23 October 2026
තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

තාක්ෂණය සහ AI ප්‍රවර්ධනයට ඉන්දියාවේ IIT Madras සහ Dialog Axiata අතර අවබෝධතා ගිවිසුමක්

23 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ෂොට් පුට් ඉසව්වෙන් පාලිත බණ්ඩාරට රිදී පදක්කමක්

23 October 2026

මෙලනියා ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර ඔලෙෂ්කි නගරයේ සටන් විරාමයකට එකඟතාව

23 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved