• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පුත්තලමේ ඉස්සන් වගාකරුවන්ට වන්දි ප්‍රදානය කෙරේ

30 May 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන්  හානි වූ පුත්තලමේ ඉස්සන් වගාකරුවන්ට  වන්දි ප්‍රදානය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වූ පුත්තලම දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ඉස්සන් වගාකරුවන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
සුළි කුණාටුවෙන් ඉස්සන් කර්මාන්තයට එල්ල වූ බලපෑම් හමුවේ වඩාත්ම පීඩාවට පත් වූ සුළු පරිමාණ වගාකරුවන් 316 දෙනෙකු සඳහා මෙම වන්දි මුදල් පිරිනැමීම සිදු විය. අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 125ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබුණි.
2025 වසරේ අගභාගයේ ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් වාර්තා වූ අතර, කෘෂිකාර්මික හා මත්ස්‍ය කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසකට විශාල ආර්ථික හානියක් සිදු විය. රජය විසින් මේ වන විට අදාළ හානි තක්සේරු කිරීම් මත පදනම්ව විපතට පත් පාර්ශ්වයන් සඳහා ප්‍රතිසාධන සහන සේවා ක්‍රියාත්මක කරමින් සිටී.
Post Views: 3
Previous Post

රගර් තරගයක් අතරතුර සිදුවූ ගැටුමකින් ක්‍රීඩකයින් 06 දෙනෙකු රෝහලේ

Next Post

ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය BESS මෙරටට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved