• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ මාධ්‍ය භාවිතා කරන තරුණියන්ට වංචාකරුවන්ගෙන් දැඩි අවදානමක්

13 May 2026
in දේශීය, පුවත්
සමාජ මාධ්‍ය භාවිතා කරන  තරුණියන්ට වංචාකරුවන්ගෙන්  දැඩි අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තරුණියන්ගේ ව්‍යාජ ඡායාරූප සහ තොරතුරු උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරන මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. මෙම වංචාකරුවන් හඳුනා නොගත් පුද්ගලයන්ගේ නමින් ව්‍යාජ ගිණුම් සකස් කර, මුලින්ම මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට කටයුතු කරන බව විමර්ශනවලදී හෙළි වී තිබේ. අනතුරුව විවිධ උපක්‍රම සහ බොරු හේතු ඉදිරිපත් කරමින් මෙම තරුණියන්ගෙන් මුදල් වංචා කිරීම මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත. එබැවින් හඳුනා නොගත් පුද්ගලයන් සමඟ සමාජ මාධ්‍ය හරහා සබඳතා පැවැත්වීමේදී වඩාත් අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 0
Previous Post

දූෂණ චෝදනා ඇති අය පිරිසිදු කිරීමට සමගි ජන බලවේගය සූදානම් නැති බව මරික්කාර් පවසයි

Next Post

NBA තරුවක් වූ බ්‍රැන්ඩන් ක්ලාක් වයස 29 දී අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාපැදි ශූරිය  ක්‍රීඩාවෙන් සමුගෙන හෙද සේවයට

ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාපැදි ශූරිය ක්‍රීඩාවෙන් සමුගෙන හෙද සේවයට

13 May 2026
කළමනාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන්  අමානා තකාෆුල් රක්ෂණ  සමාගමට ඉහළ ඇගයීමක්

ඉන්දියාවේ අධික සූර්ය තාපයෙන්  පීඩාවට පත්වන කාන්තාවන්ට  ‘පැරාමෙට්‍රික්’ රක්ෂණ මගින් සහනයක්

දිට්වා සුළි කුණාටුවෙන්  අවතැන් වූ වතු කම්කරු පවුල්  තවමත් කූඩාරම්වල

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාසි හමුදාව කොල්ල කෑ Portrait of a Young Girl සිතුවමේ රහස හෙළිවේ

නාසි හමුදාව කොල්ල කෑ Portrait of a Young Girl සිතුවමේ රහස හෙළිවේ

13 May 2026
ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාපැදි ශූරිය  ක්‍රීඩාවෙන් සමුගෙන හෙද සේවයට

ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාපැදි ශූරිය ක්‍රීඩාවෙන් සමුගෙන හෙද සේවයට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved