• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙරවලපිටිය – කොළඹ වරාය නව භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය ඇරඹෙයි

6 August 2026
in දේශීය, පුවත්
කෙරවලපිටිය – කොළඹ වරාය නව භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික විදුලිබල සම්ප්‍රේෂණ ජාලය නවීකරණය කිරීමේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කෙරවලපිටිය උපපොළ සහ කොළඹ වරාය උපපොළ අතර දෙවන 220kV භූගත විදුලි රැහැන් පද්ධතියේ ඉදිකිරීම් කටයුතු අද (06) ආරම්භ කෙරිණි. බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ආර්කම් ඉලියාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය උපපොළ පරිශ්‍රයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
ආසියාීය යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) ඇමරිකානු ඩොලර් මිලියන 52ක ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර 16ක භූගත සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකෙරේ. කොළඹ වරාය නගරය ඇතුළු කොළඹ ප්‍රදේශයේ දිනෙන් දින වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමටත්, අනපේක්ෂිත බිඳවැටීම්වලදී විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමටත් මෙමඟින් විශාල පහසුකම් සැලසේ. සම්පූර්ණයෙන්ම රජයට අයත් ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නා (NTNSP) සමාගම විසින් ක්‍රියාත්මක කරන පළමු සම්ප්‍රේෂණ පද්ධති ව්‍යාපෘතිය මෙය වේ.
Post Views: 1
Previous Post

කටාර් පුණ්‍යායතනයේ ආධාරයෙන් කළුතර මුස්ලිම් මධ්‍ය විද්‍යාලයට අතිනවීන විද්‍යාගාර සංකීර්ණයක්

Next Post

මූල්‍ය ගැටලු හේතුවෙන් ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක් වන හෙල ඇපරල් ව්‍යාපාර කටයුතු නවතා දමයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

යෝජිත සත්ව ආරක්ෂණ පනතින් පෙරහැර සම්ප්‍රදායට බලපෑම් එල්ල වන බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලන බලය ඉරානයට ලබාදීමට යෝජනාවක්

5 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved