• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාගම රෝහලට වැඩිදියුණු කළ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් සැකසීමට දායකවය මෙත්මනුසත්කාරී භාරය විසින්

1 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙත්මනුසත්කාරී භාරය විසින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත රුපියල් මිලියන 3.1ක් වටිනා වැඩිදියුණු කළ ස්වයංක්‍රීය පද්ධතියක් (Automated Nucleic Acid Purification System) පරිත්‍යාග කිරීම අද (01) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු කෙරිණි.

එම අවස්ථාවට එක් වු ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ
කෝවිඩ් ආසාදිතයින් කඩිනමින් හදුනාගැනීමට හැකි මහගු උපකාරයක් බවයි.

මෙමගින් එක්වර PCR පරීක්ෂණ 48ක් සිදුකල හැකි මෙන්ම කඩිනමින් පරීක්ෂණ වාර්තා ලබාගත හැකි දියුණු තාක්ෂණයකින් යුක්ත මෙහි කාර්යක්ෂමතාවය ඉතා ඉහළය.
එබැවින් දිනෙන් දින වැඩිවන PCR පරික්ෂණ සංඛ්‍යාවෙහි ධාරීතාවය වැඩිකිරීමට රාගම රෝහලට මෙමගින් අවස්ථාව උදාවේ.

මෙම පරිත්‍යාගය සිදුකිරීමට මෙත්මනුසත්කාරී භාරය වෙනුවෙන් අවශ්‍ය මූලික සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබුවේ චිත්‍රපට නිෂ්පාදන රාජ් රණසිංහ මහතා වන අතර පරිත්‍යාගය සිදුකිරීමට නදීර ප්‍රනාන්දු පියතුමා සමගින් කේ.ආර් පුෂ්පරංජන, නීතිඥ රෝහණ ජයසුන්දර, මාර්ක් ප්‍රනාන්දු යන මහත්වරු සමග රංගන ශිල්පීනී සනෝජා බිබිලේ මහත්මිය එක්ව සිටි අතර අදාල පරිත්‍යාගය ලබාගැනීම සදහා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රසිකා ලියනගේ මහත්මිය එක්ව සිටියාය.

Methmanusathkaree Trust contributes to the development of an improved PCR machine at Ragama Hospital.

Minister Dr. Sudarshini says that it is a great help to identify Covid infected quickly.

At a time when the Covid virus is spreading rapidly it is essential to control the disease by expediting the relevant tests to identify the patients. At such a juncture, the donation of an Automated Nucleic Acid Purification System worth Rs. 3.1 million to the Colombo North Teaching Hospital, Ragama by the Methmanusathkaree Trust, it should be a greatly appreciated. Dr. Sudarshini Fernandopulle stated. The Minister was speaking at the donation drive to the Ragama Hospital today (01) at the Ministry of Health.

The system is highly efficient with advanced technology that can perform up to 48 PCR tests simultaneously and obtain test reports quickly. Therefore, this will enable Ragama Hospital to increase the capacity of the increasing number of PCR tests.

Film Producer Raj Ranasinghe was the primary coordinator for the charity, which made the donation. Fr. Nadeera Fernando, KR Pushparanjana, Attorney-at-Law Rohana Jayasundara and Mark Fernando along with Actress Sanoja Bibile accompanied the donation. Dr. Rasika Liyanage, Deputy Director, Colombo North Teaching Hospital was present to receive the donation.

Post Views: 0
Previous Post

කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවතට

Next Post

කොවිඩ් පාලනය සඳහා අවශ්‍ය කටයුතු යොදමින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම රජයේ අරමුණයි – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

කොවිඩ් පාලනය සඳහා අවශ්‍ය කටයුතු යොදමින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම රජයේ අරමුණයි - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved