• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී හෙළිවේ

25 May 2026
in දේශීය, පුවත්
නිවාස සංවර්ධන අධිකාරියේ  සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා රැසක්  කෝප් කමිටුවේදී හෙළිවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නිවාස සංවර්ධන අධිකාරිය සතු දේපළ සහ ඉඩම් සම්බන්ධයෙන් සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා රැසක් කෝප් (COPE) කමිටුව හමුවේ අද (25) අනාවරණය විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කාල්ටන් පෙර පාසලට නිවාස සංවර්ධන අධිකාරිය සතු දේපළ ඉතා අඩු මුදලකට ලබා දී ඇත.
කොළඹ මාතා පාරේ පිහිටි, 1999 වසරේදී ලක්ෂ 45ක වටිනාකමක් තිබූ නිවසක් මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිදු මුදලක් ගෙවා නොමැති බවත්, ඊට අදාළ ලිපිගොනු ද අතුරුදන් වී ඇති බවත් හෙළි විය.
මාලිගාවත්තේ පිහිටි කාල්ටන් පෙරපාසල සඳහා ලබා දුන් ඉඩමට ඉතා අඩු මුදලක් ගෙවා ඇති අතර, ඊට යාබද ඉඩම් කැබලි දෙකක් ද බලහත්කාරයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත.
යෝෂිඩා පදනම වෙත කොළඹ ඇතුළු දිවයිනේ නගර කිහිපයකින් අක්කර 7කට වැඩි ඉඩම් ප්‍රමාණයක් අනීතිකව ලබා දී ඇත.
Post Views: 1
Previous Post

ලෝකයේ සුපිරි කෝටිපතියන් අදෘශ්‍යමාන බලවේගයක නිපැයුමකි

Next Post

වෙරළට පාවී ආ කෝටි ප්‍රකෝටි ගණනක සල්ලි තොගය දැක ෆ්ලොරිඩා වැසියා කෙලින්ම පොලිසියට දිව්වේ ඇයි?

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved