27 April 2024
#දේශීය

ඇහැලියගොඩ හයිඩ්‍රාමිනි ඇඟලුම් ශාලාවේ 43 කට කොරෝනා ආසාදනය වෙයි

ඇහැලියගොඩ හයිඩ්‍රාමිනි ඇඟලුම් ශාලාවේ 53 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පැවසුවේ ආසාදිතයින් සංඛ්‍යාව වැඩීවීමට ඇති බවත්ය. ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්දයෙන් මේ වන විට අවධානයෙන් සිටින බව වාර්තා වේ.

 හයිඩ්‍රාමිනි ඇගලුම් ආයතනයේ මේ වන විට 1250 දෙනෙකු නිරෝධායානය වන ලෙස දන්වා ඇත. එසේම ඇහැලියගොඩ ප්‍රදේශයේ 500 කුට නිරෝධානය වන ලෙස දන්වා ඇත.  

Leave a comment

Your email address will not be published. Required fields are marked *