27 April 2024
#දේශීය

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 6946 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 30 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 6946 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පෑලියගොඩ ධිවරයින් ආශ්‍රිතයින් 236 ක්ද, නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින 83 වාර්තාවීමත් සමඟයි.

30 වනදා දිනට වාර්තා වු නව ආසාදිතයින් ගණන 319 කි.

 

පෙර පුවත

කොරෝනා ආසාදිතයින් 6627 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *