• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමාජය තුළ කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය පාලනය කලයුතුයි – සෞඛ්‍ය අමාත්‍යංශය

5 October 2020
in දේශීය

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා වාර්තා වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ලෙස දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව එම වෛරසය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බව ද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

රට තුල ජාතික ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය බලධාරින් විසින් ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය එම නිවේදනයේ සඳහන් කර තිබේ.

මහජනතාව රැස්වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටිම මහජන වගකීමක් බව සෞඛ්‍ය අමාත්‍යංශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා නිවේදනයේ සඳහන් කර සිටියේ නිවෙස්වලින් පිටත පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළඳිය යුතු බවත්, නිතර අත්සේදීම හා මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව යි.

ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑමවිටම නිවැරදි ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු අතර, වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු අතරම එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Post Views: 9
Previous Post

ඇඟලුම් කම්හලේ කොවිඩ් රෝගින් 69 ක්

Next Post

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට INSEE සංස්ථා සිමෙන්ති සඳහා විශේෂ වට්ටම් පිරිනැමේ

editor

editor

Next Post

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින්ට INSEE සංස්ථා සිමෙන්ති සඳහා විශේෂ වට්ටම් පිරිනැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved