• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිනි මරපු නැති එකම නායකයා සජිත් බව හිටපු මන්ත්‍රී නියෝමාල් කියයි

25 April 2024
in දේශීය, පුවත්
මිනි මරපු නැති එකම නායකයා සජිත් බව හිටපු මන්ත්‍රී නියෝමාල් කියයි

වෛරයෙන් කටයුතු කරන්නේ නැති වගේම මිනි මරපු නැති එකම නායකයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා “ රට ශක්තිමත් කරන්න හැකියාවක් තිබෙන එකම නායකයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. ලේ පිපාසයෙන් , වෛරයෙන් කටයුතු කරන්නේ නැති එකම නායකයා සජිත් ප්‍රේමදාස පමණයි. මිනි මරපු නැති එකම නායකයාත් ඔහුයි. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට රට වැටි තිබෙන අගාධයෙන් ගොඩගැනිමට නිවැරදි වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වගේම ඔහු හොද දක්ෂ අද්දැකිම් තිබෙන කණ්ඩායමකුත් සිටිනවා. අද වනවිට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාව ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගයේ ආර්ථික කණ්ඩායමකට විවාදයක් සඳහා ආරාධනා කළේ සමගි ජනබලවේගය. ඔවුන් ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ. පසුව ඔවුන් සඳහන් කළා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ විවාදයකට එන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්තාය ඒ අභියෝගය භාර ගත්තා. ඒ අතර ජාතික ජනබලවේගයේ හරිනි අමරසුරිය කියනවා විවාදයට රනිල් වික්‍රමසිංහවත් ගේන්න කියලා. පැරදුණ රනිල් වික්‍රමසිංහ මොන ආර්ථික විවාදද. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරන්නේ රාජපක්ෂ පවුල ආරක්ෂා කිරිම පමණයි. රටේ ආර්ථික වර්ධනයක් ඔහුගේ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න බෑ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,965
Previous Post

මෛත්‍රීපාලගෙන් අමරවීරට එන්තරවාසියක්… රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලයි

Next Post

DFCC Junior සහ Thyaga.lk එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් තෑගි වවුචර් ක්‍රමය හඳුන්වා දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
DFCC Junior සහ Thyaga.lk එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් තෑගි වවුචර් ක්‍රමය හඳුන්වා දෙයි

DFCC Junior සහ Thyaga.lk එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් තෑගි වවුචර් ක්‍රමය හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved