• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නලින් ප්‍රනාන්දුගේ නඩු තීන්දුව උඩු යටිකුරු වේද? එකම දේට දෙපාරක් නඩු දාන්න බැහැ

අධිකරණයේදී මතු වූ දැඩි විරෝධය!

18 June 2026
in දේශීය, පුවත්
නලින් ප්‍රනාන්දුගේ නඩු තීන්දුව  උඩු යටිකුරු වේද?  එකම දේට දෙපාරක් නඩු දාන්න බැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර 30ක සිරදඬුවම් විඳින හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම ලබන ජුනි 25 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා කරුණු දක්වමින්, දැනටමත් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකින් වරදකරු කර ඇති තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා තවත් නඩුවක් ගොනු කිරීම නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය. එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරීම ගැටලු සහගත බව පෙන්වා දුන් නීතිඥවරයා, මෙම චෝදනා පත්‍ර නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
2015 ජනාධිපතිවරණය සමයේ සතොස හරහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීම මගින් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදුකළ බවට හිටපු ඇමතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
එදිනට නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එතෙක් මෙම පෙත්සම කල් තබා ඇත.
Post Views: 3
Previous Post

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යක්ෂයාගේ දරුවන් ඇතුළු වෙලා

Next Post

සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
සුගීෂ්වර බණ්ඩාර  අත්අඩංගුවට

සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved