ගැබිණි මව්වරුන්ට කොවිඩ් වැක්සින් එක සුදුසු යැයි එංගලන්ත ප්‍රසව හා නාරි වෛද්‍ය සංගමය පැහැදිලිව නිර්දේශ ඉදිරිපත් කර ඇති බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ ඒ අනුව ඔබ මවක්නම් පලමු කොරෝනා වැක්සින් එක ලබා ගත්තේ නම් දෙවන එන්නතත් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved