• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෙල් මිල ඉහළ යාමත් සමඟ ඉන්ධන පරිභෝජනය සීඝ්‍රයෙන් පහළට

20 May 2026
in දේශීය, පුවත්
තෙල් මිල ඉහළ යාමත් සමඟ  ඉන්ධන පරිභෝජනය  සීඝ්‍රයෙන් පහළට
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය කාලසීමාව තුළ සිදු වූ ඉන්ධන මිල සංශෝධනයන් හේතුවෙන්, මෑත මාසවලට සාපේක්ෂව මේ වන විට මෙරට ඉන්ධන පරිභෝජනය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා අනාවරණය කළේ, මෑත ඉතිහාසය තුළ ඉහළම ඉන්ධන පරිභෝජනයක් වාර්තා වී තිබුණේ පසුගිය මාර්තු මාසයේදී බවයි. කෙසේ වෙතත් මිල ගණන් ඉහළ යාමත් සමඟ මැයි මාසය වන විට පරිභෝජන රටාවේ මෙම පැහැදිලි අඩුවීම දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර, ඉදිරි මාස සඳහා අවශ්‍ය තොග කලමනාකරණය කරගනිමින්, එළඹෙන නොවැම්බර් මාසයට අදාළ ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් වූ ඇණවුම් ද මේ වන විටත් ලබා දීමට කටයුතු කරමින් සිටින බව කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 14
Previous Post

ඩෙංගු යළිත් හිස ඔසවයි දින 2කට වඩා උණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න

Next Post

ජල ගාස්තුවේ වෙනසක් වෙයිද?

Editor TTV News

Editor TTV News

Next Post
ජල ගාස්තුවේ  වෙනසක් වෙයිද?

ජල ගාස්තුවේ වෙනසක් වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved