• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඛණිජ තෙල් සංස්ථාවේ රු. බිලියන 36.4ක ලාභය අනීතික කප්පාදුවක ප්‍රතිඵලයක් බෙදුම්කරුවන්ගෙන් චෝදනා

2 May 2026
in දේශීය, පුවත්
ඛණිජ තෙල් සංස්ථාවේ  රු. බිලියන 36.4ක ලාභය අනීතික කප්පාදුවක ප්‍රතිඵලයක් බෙදුම්කරුවන්ගෙන් චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025 වසරේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 36.4ක ලාභයක් පෙන්වා ඇත්තේ බෙදුම්කරුවන්ට හිමි විය යුතු වට්ටම් මුදල් අනීතික ලෙස කපා ගැනීමෙන් බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 2025 මාර්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංස්ථාව සිය අලෙවි නියෝජිතයන්ට හිමි ලාභාංශ ප්‍රතිශතයෙන් හරි අඩකටත් වඩා අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති බවට ඔවුහු චෝදනා කරති.
විදේශීය තෙල් සමාගම් සඳහා හඳුන්වා දුන් නව මිල සූත්‍රය සහ 2023 අගෝස්තු මස ලබා දුන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අනුව බෙදුම්කරුවන්ට 3%ක මෙහෙයුම් ලාභාංශ ප්‍රතිශතයක් (V 2h) හිමි විය යුතුය. විදේශීය සමාගම් සිය නියෝජිතයන්ට එම 3%ක ලාභය ගෙවන පසුබිමක, තෙල් සංස්ථාව පමණක් එය ඒකපාර්ශ්විකව 1.5% දක්වා අඩු කර ඇති බව සංගමය පෙන්වා දෙයි. මෙම කප්පාදුව හරහා ඉතිරි කරගත් බිලියන ගණනක මුදල සංස්ථාවේ ලාභයට එකතු කර පෙන්වීම සාධාරණ නොවන බව ඔවුන්ගේ මතයයි.
මෙම තත්ත්වය හේතුවෙන් විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පිරවුම්හල් සහ සමුපාකාර පිරවුම්හල් 200කට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව බෙදුම්කරුවන් පවසයි. 2024 වසරේ සංස්ථාව ලැබූ බිලියන 34.2ක ලාභය හා සැසඳීමේදී, බෙදුම්කරුවන්ගේ ලාභය කපාගෙන පෙන්වන 2025 වසරේ බිලියන 36.4ක ලාභය ජයග්‍රහණයක් ලෙස සැළකිය නොහැකි බව පවසමින් සංගමය ජනාධිපතිවරයාගේ අවධානය මේ වෙත යොමු කර තිබේ.
Post Views: 1
Previous Post

අනුරාධපුර සුළු වී ගොවීන්ට FAO වෙතින් ඩොලර් 300,000ක පොහොර ආධාර

Next Post

ස්මාර්ට් කන්නාඩි වෙළඳපොළේ වර්ධනය වුවද ඒවායේ ප්‍රායෝගික භාවිතය තවමත් සීමිත මට්ටමක පවතී

Editor TTV News

Editor TTV News

Next Post
ස්මාර්ට් කන්නාඩි  වෙළඳපොළේ වර්ධනය වුවද  ඒවායේ ප්‍රායෝගික භාවිතය  තවමත් සීමිත මට්ටමක පවතී

ස්මාර්ට් කන්නාඩි වෙළඳපොළේ වර්ධනය වුවද ඒවායේ ප්‍රායෝගික භාවිතය තවමත් සීමිත මට්ටමක පවතී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජර්මනියේ සිටින  ඇමරිකානු හමුදා භටයින් 5,000ක්  ඉවත් කිරීමට සැලසුම්

ජර්මනියේ සිටින ඇමරිකානු හමුදා භටයින් 5,000ක් ඉවත් කිරීමට සැලසුම්

2 May 2026
ඉදිරි වසර කිහිපය තුළ  රට ඉහළම තැනකට ඔසවා තබනවා   අගමැති රත්නපුර  මැයි රැලියේදී කියයි

ඉදිරි වසර කිහිපය තුළ රට ඉහළම තැනකට ඔසවා තබනවා අගමැති රත්නපුර මැයි රැලියේදී කියයි

2 May 2026
හජ් වන්දනාව සඳහා ප්‍රථම වන්දනා නඩය  මක්කම බලා පිටත්ව යයි

හජ් වන්දනාව සඳහා ප්‍රථම වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි

2 May 2026
පන්නලදී  විදේශීය පිස්තෝලයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

පන්නලදී විදේශීය පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉදිරි වසර කිහිපය තුළ  රට ඉහළම තැනකට ඔසවා තබනවා   අගමැති රත්නපුර  මැයි රැලියේදී කියයි

ඉදිරි වසර කිහිපය තුළ රට ඉහළම තැනකට ඔසවා තබනවා අගමැති රත්නපුර මැයි රැලියේදී කියයි

2 May 2026
හජ් වන්දනාව සඳහා ප්‍රථම වන්දනා නඩය  මක්කම බලා පිටත්ව යයි

හජ් වන්දනාව සඳහා ප්‍රථම වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved