• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට් කණ්ඩායම විශේෂ පුහුණු සැසියකට

31 July 2018
in ක්‍රීඩා

සංචාරක දකුණු අප්‍රිකාව සමග හෙට (01) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) දිනයේ විශේෂ පුහුණු සැසියකට සහභාගී කර තිබේ. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.

ඒ හේතුවෙන් දෙවන එක්දින තරගය කණ්ඩායම් දෙකටම එක සේ වැදගත් වේ.

එම සැසිය අතරතුර වැස්සෙන් බාධා එල්ල වුවත් අනතුරුව යළිත් පුහුණු සැසිය ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත.

Post Views: 24
Previous Post

ජාතික සංහිඳියාව සහ සහජීවනය වැඩපිළිවෙල සාර්ථකයි

Next Post

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ආණමඩුවෙත්

editor

editor

Next Post

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ආණමඩුවෙත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved