• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින්

26 July 2022
in දේශීය

වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 24 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ‍ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සමුද්‍රීය පරිසරය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය සාගරයට එකතුවීම වැළැක්වීමට නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, ශ්‍රි ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ 05 වන සංවත්සරයට සමගාමීව මට්ටක්කුලිය, කාක දූපත වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, එම වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය එක් රැස් කර වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු එම නෞකාවේ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.

 

 

Navy volunteers to clean Crow Island beach

 

A beach cleaning programme organized by the Navy was held at the Crow Island beach in Mattakkuliya on 24th July 2022.

Going by the directives of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne, the Sri Lanka Navy often contributes to beach cleaning efforts, with a view to minimize plastic and polythene waste entering the ocean and raise awareness about the importance of such initiatives to human survival.

The initiative was set in motion in parallel with the 05th anniversary of Sri Lanka Navy Ship (SLNS) Sayurala. During this timely effort, the Commanding Officer and crew members of SLNS Sayurala helped restore the attractiveness of the beach by removing plastic and other waste scattered along the coastline.

Post Views: 22
Previous Post

අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන්නැයි ඇමැති කෙහෙලියගෙන් උපදෙස්

Next Post

එජාපයේ මන්ත්‍රී ධුරයට වජිරගේ දිවුරුම් දීම හෙට

editor

editor

Next Post

එජාපයේ මන්ත්‍රී ධුරයට වජිරගේ දිවුරුම් දීම හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved