• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කියුබානු වෛද්‍යවරුන්ගේ සේවය අත්හිටුවීමට ලතින් ඇමෙරිකානු රටවලට අමෙරිකාවෙන් බලපෑම්

කියුබාවෙන් චෝදනා

10 April 2026
in පුවත්, විදෙස්
කියුබානු වෛද්‍යවරුන්ගේ සේවය අත්හිටුවීමට  ලතින් ඇමෙරිකානු රටවලට අමෙරිකාවෙන් බලපෑම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
Havana හි කියුබානු රජය සමඟ පවතින දශක කිහිපයක් පැරණි වෛද්‍ය සේවා ගිවිසුම් අවලංගු කරන ලෙස අමෙරිකා එක්සත් ජනපදය ලතින් ඇමෙරිකානු රටවලට බලපෑම් කරමින් ඔවුන් “කප්පම්කරණයට” (extorting) ලක් කරන බවට කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස් චෝදනා කරයි. කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගෙන යන “උපරිම පීඩනය” යෙදවීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දුන්නේය.
කියුබානු ආර්ථිකයට බිලියන ගණනක ආදායමක් ගෙන දෙන මෙම විදේශ වෛද්‍ය දූත මණ්ඩල වැඩසටහන “බලහත්කාර ශ්‍රමය” (forced labour) ලබා ගැනීමක් බවට වොෂින්ටනය මීට පෙර චෝදනා කර තිබුණි. 2025 නිල දත්ත වලට අනුව රටවල් 56 ක කියුබානු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් 24,000 ක් පමණ සේවය කර ඇත. වෙනිසියුලානු නායක නිකලස් මදුරෝ බලයෙන් පහ කිරීමෙන් අනතුරුව, ට්‍රම්ප් පාලනය කියුබාව කෙරෙහි ද සිය දැඩි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 3
Previous Post

වියට්නාම ජාතිකයන් යුරෝපයට හොර රහසේ රැගෙන ආ ජාවාරම්කරුවන් පිරිසක් Europol අත්අඩංගුවට ගනී

Next Post

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදය සමඟ පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අහස කළු කරමින් එන  සුවිශේෂී කාලගුණ පෙරළිය

5 May 2026
ජය ශ්‍රී මහා බෝධි අංකුරය සහ  සර්වඥ ධාතූන් වහන්සේලා  ඇමරිකාවේ ටෙක්සාස් වෙත  වැඩම කරවයි

විජේගේ  පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයා  විරුගම්බාක්කම්  ආසනය ජයගනී

වැලිකඩ රැඳවියාගේ මරණය  බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු  අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහස කළු කරමින් එන  සුවිශේෂී කාලගුණ පෙරළිය

අහස කළු කරමින් එන සුවිශේෂී කාලගුණ පෙරළිය

5 May 2026
ජය ශ්‍රී මහා බෝධි අංකුරය සහ  සර්වඥ ධාතූන් වහන්සේලා  ඇමරිකාවේ ටෙක්සාස් වෙත  වැඩම කරවයි

ජය ශ්‍රී මහා බෝධි අංකුරය සහ සර්වඥ ධාතූන් වහන්සේලා ඇමරිකාවේ ටෙක්සාස් වෙත වැඩම කරවයි

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved