• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අප්‍රේල් 6 දක්වා රටටම ඇඳිරි නීතිය

1 April 2020
in දේශීය

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල අද (01) උදැසන තාවකලිකව ඉවත් කළ ඇඳිරි නීතිය පස්වරු 2.00 ට යළි පනවනු ලැබීය.

එම දිස්ත්‍රික්ක සඳහා නැවතත් එළඹේන සදුදා එනම් අප්‍රේල් 06 වනදා  පෙරවරු 6.00 ට තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කර නැවත එදිනම පස්වරු 2.00 ට පනවනු බව ජනාධිපිති මාධ්‍ය අංශය දැනුම් දුන්නේය.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වෙනිදා සිටය.

එදින සිට අද දක්වා කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලට දින 11ක කාලයක් ඇඳිරි නීතිය පනවා ඇති අතර අදාළ කාලය තුළ එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබුවේ, පැය 8ක කාලයක් සඳහා පමණි.

එම කාලය තුළ කලුතර දිස්ත්‍රික්කයට වාර දෙකක් ඇදිරි නීතිය ඉවත් කරනු ලැබූ අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට වාර 5ක් ඇදිරි නීතිය ඉවත් කර තිබේ.

ඉකුත් 24 වෙනිදා සිට කොළඹ, ගම්පහ සහ පුත්තලම  දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේ එම දිස්ත්‍රික්ක කොරෝනා ව්‍යාප්තියේ ඉතා අවදානම් කලාප ලෙස හදුනාගැනීමත් සමඟය.

පසුව යාපනය ,  කළුතර, මහනුවර දිස්ත්‍රික්කද අවදානම් සහගත කලාප ලෙස හැඳින්වුණු අතර මේ වන විට අදාළ දිස්ත්‍රික්ක 6 තුළ අඛණ්ඩව ඇඳිරි නීතිය පනවා තිබේ.

Post Views: 5
Previous Post

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දෙයි

Next Post

WHO ලොක්කා ජනාධිපතිට සුභ පතලා !

editor

editor

Next Post

WHO ලොක්කා ජනාධිපතිට සුභ පතලා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved