• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති ලේකම්වරයා රේගු අක්‍රමිකතාවක් වසන් කළ බවට ඩී.වී. චානක අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට සූදානම්!

1 September 2026
in දේශීය, පුවත්
ජනාධිපති ලේකම්වරයා රේගු අක්‍රමිකතාවක් වසන් කළ බවට ඩී.වී. චානක අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට සූදානම්!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රේගු දෙපාර්තමේන්තුවේ සිදුවූ මහා පරිමාණ අක්‍රමිකතාවක් වසන් කිරීමට වත්මන් ජනාධිපති ලේකම්වරයා කටයුතු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි. අද දෙරණ ‘360’ වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
2024 වසරේදී ආනයනය කරන ලද බලපත්‍ර නොමැති වාහන අමතර කොටස් සහිත බහාලුමක් සම්බන්ධයෙන් මෙම ගැටලුව පැන නැගී ඇති අතර, පළමු කණ්ඩායම දෝෂයක් නොමැති බව පැවසුවද, එවකට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත් දෙවන කණ්ඩායමක් එය යළි පරීක්ෂා කර වාහන ආසන 7ක් පමණක් හමුවූ බව පවසමින් රාජසන්තක කිරීමට නිර්දේශ කර ඇත. කෙසේ වෙතත්, රේගු අභ්‍යන්තර විමර්ශන අංශය සිදුකළ තෙවන පරීක්ෂාවකදී ප්‍රකාශ නොකළ භාණ්ඩ වර්ග 45කට අයත් අයිතම 600කට අධික ප්‍රමාණයක් (වාහන ආසන 130ක් සහ රිම් සහිත ටයර් විශාල ප්‍රමාණයක්) තිබී ඇති බව අනාවරණය වී ඇත. මෙම වාර්තා අතුරුදන් වී ඇති බවත්, තමන් සතුව ලේඛන ඇති බවත් පවසන මන්ත්‍රීවරයා, මේ සම්බන්ධයෙන් එළඹෙන බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

දුර්වල දස්කම් හේතුවෙන් එංගලන්ත සංචිතයේ සිටි පාකිස්තාන ක්‍රීඩකයින් 7ක් කණ්ඩායමෙන් ඉවත් කරයි!

Next Post

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර වෙළෙඳ ආයෝජන සහ රැකියා අවස්ථා වැඩි කිරීමට සාකච්ඡා!

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර  වෙළෙඳ ආයෝජන සහ රැකියා අවස්ථා  වැඩි කිරීමට සාකච්ඡා!

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර වෙළෙඳ ආයෝජන සහ රැකියා අවස්ථා වැඩි කිරීමට සාකච්ඡා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

දේශපාලනයේ සිට රාජ්‍ය නොවන සංවිධාන දක්වා සියලු අංශවල පරිවර්තනයක් අවශ්‍යයි

1 September 2026
මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක ලොකු අවුලක් කියා කොළඹ ගුරුවරයෙක්ගෙන් පැමිණිල්ලක්

1 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.38කින් පහළට

1 September 2026
ලැව්ගිනිවලින් දැවුණු සර්බියානු අභයභූමිය නැවත ගොඩනැඟීමට විද්‍යාඥයන්ගෙන් අලුත් සැලසුමක්

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 32 ඉක්මවයි

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved