• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දහම් අධ්‍යාපනය ශක්තිමත් කර ගුණධර්මවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට වැඩපිළිවෙළ රැසක්

3 August 2026
in දේශීය, පුවත්
දහම් අධ්‍යාපනය ශක්තිමත් කර  ගුණධර්මවලින් පිරිපුන්  දරු පරපුරක් බිහිකිරීමට  වැඩපිළිවෙළ රැසක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දහම් අධ්‍යාපනය ශක්තිමත් කර ගුණධර්මවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීම සඳහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “බොදු පිළිවෙත් සුරකින දැහැමි සමාජයක්” යන තේමාව යටතේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති 131 වන **දහම් පාසල් ජාතික දින සැමරුම් උත්සවයට** එක්වෙමිනි.
දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සංඛ්‍යාව ඉහළ නැංවීම සහ දහම් පාසල් ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මෙම අවස්ථාවට එක්විය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්න මහතා සඳහන් කළේ දිවයින පුරා ක්‍රියාකාරී දහම් පාසල් 10,218ක් පවතින අතර, දරුවන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් එහි අධ්‍යාපනය ලබන බවත්, ගුරුභවතුන් 117,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සේවය කරන බවත්ය.
මෙම උත්සවයේදී දහම් පාසල් තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන් ඇගයීම, ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම මෙන්ම දිගුකාලයක් සේවය කළ දහම් පාසල් ගුරුවරුන් ඇගයීමද සිදු කෙරිණි. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් ශාසනික සේවාවක් ඉටු කළ උතුරු මැද දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ගෞරව සම්මානයක් පිරිනැමීමද විශේෂත්වයක් විය.
Post Views: 4
Previous Post

තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පාකිස්තාන විස්සයි-20 තරගාවලි ජයක්

Next Post

හැටන් කොටගල පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගෙයට පස් කන්දක් කඩා වැටීමෙන් හිමිනමකට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
හැටන් කොටගල  පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගෙයට  පස් කන්දක් කඩා වැටීමෙන්  හිමිනමකට තුවාල

හැටන් කොටගල පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගෙයට පස් කන්දක් කඩා වැටීමෙන් හිමිනමකට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved