• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දහම් පාසල් නාට්‍ය සම්මානයේ මෝස්තරයට දෙමාපියන්ගෙන් දැඩි අප්‍රසාදය

4 August 2026
in දේශීය, පුවත්
දහම් පාසල් නාට්‍ය සම්මානයේ මෝස්තරයට දෙමාපියන්ගෙන් දැඩි අප්‍රසාදය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

131 වැනි දහම් පාසල් ජාතික දිනය වෙනුවෙන් කැබිතිගොල්ලෑව මහා විද්‍යාලයේදී පෙරේදා (02දා) පවත්වන ලද දහම් පාසල් නාට්‍ය තරගය සහ ජාතික උත්සවයේ අරමුණ ඉතා අගය කළ යුත්තක් වුවද, එහිදී ප්‍රදානය කරන ලද සම්මානවල ස්වරූපය හේතුවෙන් මේ වන විට දෙමව්පියන් ඇතුළු රැස්ව සිටි පිරිස් අතර දැඩි විරෝධයක් මතුව තිබේ.සංස්කෘතික හා ආගමික පසුබිමට කිසිසේත්ම නොගැළපෙන සම්මාන බෙදාදීම හුදෙක් අත්වැරැද්දක් පමණක් ද, නැතහොත් වගකීම් විරහිත පිරිසක් විසින් රජය සහ පාලන තන්ත්‍රය හෑල්ලු කිරීමේ අරමුණින් සැලසුම්සහගතව සිදු කරන ලද ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් දෙමව්පියෝ ප්‍රශ්න කර සිටიති.පාසල් නාට්‍ය තරගයකදී හෝ කිසිදු අයුරකින් භාවිත නොකරන ආකාරයේ, තනපට පෙන්නුම් කරන වයලීන වාදක අනුරුවක් සහිත පිළිම මෝස්තරයක් මෙම දහම් පාසල් සම්මානය සඳහා යොදා ගෙන තිබීම ගැන දෙමාපියෝ මෙසේ අප්‍රසාදය පළ කරති.බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බලධාරීන්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු අදාළ අංශ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් දෙමාපියෝ පෙන්වා දුන්හ.

Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාවේ ජූලි මාසයේ සංචාරක පැමිණීම්වල සුළු අඩුවක්

Next Post

පවතින අයහපත් කාලගුණය හමුවේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved