• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීම අගයමින් රජයට උපහාර

28 February 2026
in දේශීය, පුවත්
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීම අගයමින් රජයට උපහාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීමට රජය ගනු ලැබූ තීරණය අගයමින් හැටන්, පන්මූර් වතුයායේ ජනතාව අද (28) විශේෂ ස්තුති ප්‍රකාශ කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයට කෘතඥතාව පළ කිරීම සඳහා සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජු සුරවීර ආරච්චි සහ ක්‍රිෂ්ණන් කලිසෙල්වි යන මහත්ම මහත්මීන් සහභාගී වී ඇත.
ප්‍රදේශයේ වතු ජනතාව මෙහිදී කිරිබත් පිස බෙදා දෙමින් සහ රතිඤ්ඤා දල්වමින් සිය සතුට ප්‍රකාශ කළහ.
Post Views: 6
Previous Post

සුප්‍රසිද්ධ අමෙරිකානු සංගීතඥ නීල් සෙඩකා අභාවප්‍රාප්ත වෙයි

Next Post

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට පාවෙන වියළි තටාකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වසර ගණනාවක් නොවිසඳුණු  ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට  විසඳුම්

23 April 2026
ඉන්දියාවේදී කොටුවී  මෙරටට රැගෙන ආ දිනුෂ මැයි 5 දක්වා රිමාන්ඩ්

යුරෝපීය ආර්ථික කොංග්‍රසය  පෝලන්තයේ කටොවිට්ස් නුවරදී ආරම්භ වෙයි

උපයාගත් ආකාරය කිව හැකි නම්  දේශපාලනඥයන්ට දේපළ තිබීම  ගැටලුවක් නැහැ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු – ශ්‍රී ලංකා  තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

23 April 2026
වසර ගණනාවක් නොවිසඳුණු  ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට  විසඳුම්

වසර ගණනාවක් නොවිසඳුණු ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට විසඳුම්

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved