• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක ආදිවාසී දින සැමරුමට සමගාමීව දඹාන ආදිවාසීන්ට නොමිලේ අක්ෂි සායනයක්

13 August 2026
in දේශීය, පුවත්
ලෝක ආදිවාසී දින සැමරුමට සමගාමීව දඹාන ආදිවාසීන්ට  නොමිලේ අක්ෂි සායනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 ලෝක ආදිවාසී දිනය සහ ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥ සංගමයේ 65 වැනි සංවත්සරය නිමිත්තෙන් දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී පැවැත්වුණු විශේෂ අක්ෂි සායනය පසුගිය අගෝස්තු 08 සහ 09 යන දෙදින තුළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ ලලිත් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ ප්‍රධාන ශාඛාව මෙන්ම මධ්‍යම සහ ඌව පළාත් සාමාජිකයින්ගේ දායකත්වයෙන් මෙම සත්කාරය සංවිධානය කර තිබිණි. ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පතී උරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ඉල්ලීම පරිදි ලෝක ආදිවාසී දින සැමරුම වෙනුවෙන් රට පුරා ගම්මානවලින් දඹානට පැමිණි ආදිවාසී ජනතාව වෙනුවෙන් මෙම අක්ෂි සායනය ක්‍රියාත්මක කෙරිණි. අගෝස්තු 08 දින වැඩිහිටියන්ගේ සහ 09 දින දරුවන්ගේ අක්ෂි පරීක්ෂා කිරීම සිදු කළ අතර, සමස්තයක් ලෙස ආදිවාසීන් 210 දෙනකුගේ ඇස් පරීක්ෂා කිරීම මෙහිදී සිදු විය. පරීක්ෂාවට ලක් වූ බොහෝමයක් ආදිවාසීන් ප්‍රකාශ කර ඇත්තේ තම ජීවිත කාලය තුළ මෙලෙස ඇස් පරීක්ෂා කරගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි.
ආදිවාසී නායකතුමන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ උපැස් යුගලක් මෙහිදී නායකතුමන් වෙත භාරදුන් අතර, අනෙකුත් පිරිස සඳහා අවශ්‍ය උපැස් යුගල මාසයක් ඇතුළත නොමිලේ ලබාදීමට නියමිතය. එමෙන්ම, ඇසේ සුද ඉවත් කිරීම වැනි විශේෂිත අක්ෂි රෝග හඳුනාගත් පිරිස් ඉදිරියේදී රජයේ හෝ පෞද්ගලික රෝහල් වෙත යොමුකර ප්‍රතිකාර ලබාදීමට ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥ සංගමය බලාපොරොත්තුවෙන් සිටියි.
Post Views: 11
Previous Post

වියළි කාලගුණය නිසා වනෝද්‍යානවල සතුන්ට බවුසර්වලින් ජලය ලබා දෙයි

Next Post

ඕමාන වෙරළ තීරයට දැවැන්ත තෙල් කාන්දුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඕමාන වෙරළ තීරයට දැවැන්ත තෙල් කාන්දුවක්

ඕමාන වෙරළ තීරයට දැවැන්ත තෙල් කාන්දුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved