• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයෙකු මියයයි

තිදෙනෙකුට බරපතලයි

16 April 2026
in දේශීය, පුවත්
යතුරුපැදි දෙකක්  මුහුණට මුහුණ ගැටී  පුද්ගලයෙකු මියයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෙම්මාතගම පොලිස් වසමේ ගෝනවල – තඹවිට මාර්ගයේ එරමිනිගම්මන ප්‍රදේශයේදී ඊයේ (15) සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. ගෝනවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදි දෙකේ පැදිකරුවන් සහ පසුපැදිකරුවන් සිව්දෙනාම වහාම හෙම්මාතගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
එහිදී එක් යතුරුපැදි පැදිකරුවෙකු මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් පැදිකරුවා සහ පසුපැදිකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහල වෙත මාරු කර යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 3
Previous Post

ඉරානය සමඟ සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙයි

Next Post

ඉරාන යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු සමාගම් සිය තීරණ ගැනීම ප්‍රමාද කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved