• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිළියන්දල සහ කැස්බෑවේ මරණ සංඛ්‍යාව ඉහළ යාහැකියි – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

13 May 2021
in දේශීය

පිළියන්දල සහ කැස්බෑව ප්‍ර දේශයේ කොරෝනා ආසාදිතව මරණයට පත්වන පිරිස ඉහළ යාමට ඉදිරියේදි බලාපොරොත්තු විය හැකි බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.

රජයේ සිමාවන් පනවන තෙක් නොසිට මහජනතාව විසින් තමන් ගැන සිතා නිවෙස්වල රැදි සිටින ලෙස ඇය අවධාරණය කලේය.

එසේම එන්නතකරණ සිදු වුවද එහි ප්‍රතිඵල ලබා ගැනීමට බොහෝ කාලය ගත වනු ඇති බව වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය ජනපතිට භාර දෙයි

Next Post

අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

editor

editor

Next Post

අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved