27 April 2024
#දේශීය

මනාප නැති නිසා ස්වාධීන වන්න තීරණය කලා – සුජිව සේනසිංහ

දේශපාලනයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බව හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු අසුන් අහිමි වු හෙයින් දේශපාලනයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *